ජාතිය අමතද්දි ඉහලම මරණ සහ ආසාදිතයන් ගණන වාර්තා වෙයි

0
171
756750

ජනපති ඊයේ රාත්‍රියේ රටේ තත්වය ගැන ජාතිය අමතද්දි දිනකදි සිදුව ඇති ඉහලහ මරණ ගැන වාර්තා වි තිබුණි. ඒ අනුව තවත් කොරෝනා මරණ 195ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.එය මෙතෙක් දිනකදී වාර්තා කරන ලද වැඩිම මරණ ගණනයි.එමෙන්ම මෙරට කොරෝනා මරණ ගණන 6985 දක්වා ඉහල ගොස් තිබුන අතර ඊයේ වාර්තා වි ඇති කොරෝනා ආසාදිත ගණන 3839ක් වන අතර එය දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිත ප‍්‍රමාණයද විය.
ඊයේ දිනයේ මිය ගිය අයගෙන් 145 දෙනෙකුම වයස අවුරුදු 60 ඉක්මවු අය වෙති.

756725


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here