Stories ඩෙංගු මඩින්න ආගම් ජාතිහේදයකින් තොරව පෙරියමුල්ලේදි එක්වෙති ! By fgamage - 2017 July 11 0 151 FacebookWhatsApp ඩෙංගු මදුරුවාට ජාතියක් ආගමක් නැති නිසම ඌට විනාශය ගෙනදිම සදහාද ජාති ආගම් බේදයකින් තොරව එක්විය යුතුව තිබේ. මේ පිළිදව සජිවි අත්දැකිම්ක් අප පෙරියමුල්ල දේවස්ථානයේදි දුටිමු මේ සියල්ලෝ පෙරියමුල්ල ප්‍රදේශයේ ඩෙංගු මඩින්න එක්ව සිටිති.