Editor's Choice දයාන් ගේ බැනර් මගඩියට FB කේ ප්‍රතිචාර By fgamage - 2015 December 4 0 369 FacebookWhatsApp රට තොට සිදුවන දැ පිළිබදව ඉක්මන් මහජන ප්‍රතිචාර නිරන්තරයෙන්ම ලැබෙන තැනක් බවට අද මුහුණු පොත පත්ව ඇත. මීගමුව නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාට සුභපැතුම් නිකුත් කළැයි කියමින් මීගමුව මහනගර සභාව ඉදිරිපිට ඉල්ලා ඇති බැනර්යකට FB එකේ කදිම ප්‍රතිචාරයක් ලැබි ඇත.