spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නගරාධිපතිට හොරෙන් නියෝජ්‍ය නගරාධිපති රැස්විමක් සංවිධානය කරලා ?

Must read

new mayor speech at NGB MCමීගමුව නගරාධිපති ඇන්ටන් ජයවීර මහතා හා මීගමුවේ ව්‍යාපාරික සංගමයේ විශේෂ රැස්විමක් ඊයේ දිනයේ පැවැති අවස්ථාවේදි එහි සිටි එක් ව්‍යාපාරික මහතෙකු නගරාධිපතිවරයාගෙන් විමසා ඇත්තේ ලබන සදුදා දිනයේ නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින්ද ව්‍යාපාරික සංගමයේ නිළධාරින්ව රැස්විමකට කැදවා ඇති බවත් මේසේ රැස්විම් දෙකක් කැදවන්නේ ඇයිද යනුවෙනි.
ඊට පිළිතුරු දෙමින් නගරාධිපතිවරයා පවසා ඇත්තේ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවය.
එමෙන්ම ව්‍යපාරිකයන්ගේ ප්‍රධාන ප්‍රශ්න ගැන ප්‍රමාණවත් සාකච්ජාවක් අද දිනයේ සිදුව ඇති පසුබිමක යළිත් නියෝජ්‍ය නගරාධිපතිවරයාවත් හමුවිමේ අවශ්‍යතාවක් ඇතිද යන්න ගැන ඔබම තිරණය කරන ලෙසය.
කෙසේ වෙතත් මේ තත්වය අප කළින්ද හෙළිදරව් කලෙමු.
අප එහිදි විමසා සිටියේ මීගමුවේ නිළනොවන නගරාධිපති දයාන් ලංසාද යනුවෙනි.
මේ ප්‍රවෘත්තියත් සමගින් කියැවෙන්නේ දායන් ලංසා නගරාධිපතිට අදින්නට ලැස්තිවෙමින් සිටින බව නොවේද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article