දැකලා තියනවද කලා තියනවද දන්නවද රතු කාරල්ලා
මේ සලොමී දුව කියන යාත්‍රාවට තමයි මේ දුර්ලබ ගනයේ රතු කරල්ලා අහුවෙලා තියෙන්නේ .ධිවරයන් නම් කියන්නේ හරිම රස මාළු වර්ගයක් කියග හැබැයි ඒ වගේම සැරයිලු දැල්ලා වගේ .
(විස්තර සහ පින්තුර ලංකා දිවරයෝ මුහුණු පොතෙන්)