මිගමුවේ දන්සැල් 92 කක් ! දන්සැල් වන්දනාවට අත්වැලක් !

0
299

අද (12) හෙටත් (13 ) මිගමුවේ දන්සැල් 92 ක් පැවැත්වේ . මෙවරද දන්සැල් සංවිධානය කරනු ලබන සියළු සංවිධායකයන් කැදවා සෞඛ්‍යානුකූලව ,දන්සැල් පවත්වාගෙන යෑමට මිගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර ඇතැයි ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂණ ගුණරත්න මහතා අප කළ විමසුමකදි පවසා සිටියේය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here