Citizen Page දෙල් කැඩීමට ගොස් ජීවිතයක් අහිමි වෙයි By fgamage - 2017 September 23 0 226 FacebookWhatsApp යකඩ කෙක්කකින් දෙල් කැඩිමට යාමේදී අවසනාවන්ත ලෙස අසල තිබු අධිබල විදුලි රැහැනක කෙක්ක දැවටිම නිසා පුද්ගලයෙකු විදුලි සැර වැදි අද 23 උදැසන මියගොස් තිබේග මියගොස් ඇත්තේ වයික්කාලේ පදිංචි ව්‍යාපාරිකයෙකි. ඡායාරූප — චන්දන ප්‍රනාන්දු