ප්‍රතිමා ආවරණයට ගල්ගැසු අය තවමත් නිදැල්ලේ?

0
103

IMG-20190806-WA0051IMG-20190806-WA0010IMG-20190806-WA0018කටුවාපිටිය ශු.සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමා ආවරණයට ගල් ගැසු කිසිවෙකුත් තවම අත්අඩංගුවට ගෙන නැත.මේ සම්බන්ධයෙන් කටාන පොලිසියෙන් අප අද කළ විමසුමකට පිලිතුරු දෙමින් කියා සිටියේ අදාල පරික්ෂණ කටයුතු තවමත් සිදුකරගෙන යන බවය.

.මේ අතර පසුගිය කාලය තුල කිසියම් පුද්ගලයන් තිදෙනෙකුගේ  නම් පිලිබදව පුලුල රාවයක් පැතිර යමින් තිබුණි.මේ සම්බන්ධයෙන් අප විශේෂයෙන් විමසා සිටියද පොලිසිය කියා සිටියේ සැලකිය යුතු පිරිසකගෙන් ප්‍රශ්ණ කිරිම් සිදුකලද තවමත් කිසිවෙකු අත්අඩංගුවට පත්ව නැතැයි කියාය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here