ශිෂ්‍යත්ව ටීචර් ගේ සැමියා සහ කළමණාකරු රිමාන්ඩ් ! හයේෂිකාටත් උසාවි එන්න කියයි !

0
456

කෝටිපති ශිෂ්‍යත්ව ටියුෂන් ගුරුතුමියට අයත් අධ්‍යාපනන ආයතනය‌ෙ  තරුණයෙකුට ඇය විසින් අමානුෂික  ලෙස එල්ල කර තිබුණ පාපහරක් හේතුවෙන් එම තරුණයා මිගමුවේ රෝහලේ 6 වෙනි වාට්ටුවට ඇතුලත් කර තිබුණි.

මේ සිදුවිම අරභයා අද කටාන පොලිසියට ගොස් භාර වි තිබුනේ හයේෂිකා ටිචර්ගේ සැමියා සහ ආයතනයේ කළමණාකාරවරයාය.

හයේෂිකාගේ නිතිඥයන් සමගින් ඔවුන් පැමිණ තිබුණද හයේෂිකා පොලිසිය මගහැර තිබුණි.

සැමියාව සහ කළමණාකරුව අද සවස් වරුවේ මිගමුව උසාවියට ඉදිරිපත් කිරිමෙන් අනතුරු මැයි  14 දක්වා  බන්ධනාගාරගත කිරිමට නියෝග කර ඇත.
එදිනට ශිෂ්‍යත්ව ටිචර්ටද උසාවි ඒ්මට සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here