News පාස්කු වින්දිතයන්ට යුක්තිය පතා කලාකරුවෙකු කුරුසයක් කරට ගනී. By fgamage 2022 April 19 0 70 Share Facebook Twitter Pinterest WhatsApp Must read අධි වේගයෙන් දියුණු වෙන්න “මඩම්පැල්ලට” එන්න 2024 June 2 දැඩි සුළඟින් මුහුදට වැටී දිවි බේරා ගත් ‘ටිරෝන්’ 2024 June 1 ඝාතනයට ලක්වු ජේෂ්ඨ මාධ්‍යවේදි ඒ.නඩේසන්ගේ 20වන සැමරුම.. 2024 June 1 අලුත්කුරුවේ, දී කඩොලාන පරිසරය විනාශ කර, කලපුවත් ගොඩ කරයි 2024 May 30 fgamage පාස්කු වින්දිතයන්ට යුක්තිය පතා ප්‍රකට තරුණ කලාකරුවෙකු වන ජෙහාන් අප්පුහාමි කටුවපිටිය ඩේවිඩ් වත්ත සුසාන භුමියේ සිට කුරුසියක් කර තබාගෙන කොච්චිකඩේ ශා.අන්තෝනි දෙව්මැදුර දක්වා ගමන් අරඹා ඇත. අද දහවල් 2.30ට පමණ ඔහු සිය කුරුසියේ ගමන අරභා තිබුණි. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleබස් නැති නිසා මිගමුවේදි මගීන් අතරමං..?Next articleඔබ හිරහැර කළ යුත්තේ ජනතාවටද? ජනතාවට හිරහැර කරන පාලකයන්ටද ? - Advertisement - More articles අලුත්කුරුවේ, දී කඩොලාන පරිසරය විනාශ කර, කලපුවත් ගොඩ කරයි 2024 May 30 අද ලෙල්ලම පිරෙන්න මිමැටි! කිලෝවක් රු 200යි.! 2024 May 24 ලාල් කාන්තගේ ප්‍රකාශය ගැන ලැජ්ජා වන බව ඉද්දමල්ගොඩ පියතුමා කියයි. 2024 May 21 - Advertisement - Latest article අධි වේගයෙන් දියුණු වෙන්න “මඩම්පැල්ලට” එන්න 2024 June 2 දැඩි සුළඟින් මුහුදට වැටී දිවි බේරා ගත් ‘ටිරෝන්’ 2024 June 1 ඝාතනයට ලක්වු ජේෂ්ඨ මාධ්‍යවේදි ඒ.නඩේසන්ගේ 20වන සැමරුම.. 2024 June 1 අලුත්කුරුවේ, දී කඩොලාන පරිසරය විනාශ කර, කලපුවත් ගොඩ කරයි 2024 May 30 දෙස් විදෙස් සුපතල,මීගමුවේ සංචාරක මඟ පෙන්වන්නා ”ඇන්ඩෘෘ” 2024 May 30