spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බස් නැති නිසා මිගමුවේදි මගීන් අතරමං..?

Must read

ඉන්ධන මිළ ඉහල දැමිමට එරෙහිව රටපුරා මේ වන විට පැතිරයන  උද්ඝෝෂණ රැල්ල හේතුවෙන් මිගමුවේදි පුද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්ව සිටිම නිසා මගින් විශාල පිරිසක් කරකියා ගත දෙයක් නොමැතිව අසරණව සිටිති.
රටේම තත්වය මෙසේ විය හැකි තිබියදි පාලකයන් විසින් මේ පිඩාවන්ගෙන් රජය මුදාගැනිමට පියවර ගත යුතුව තිබේ.
රටම ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩුවටම ඉල්ලා අස්වන ලෙසය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article