බලය වෙනුවෙන් අහිංසකයන් ඝාතනය කර මාස 41 ක්

0
353

අදත් වෙනදා මෙන්ම මිගමුව බාල්දි හංදියට පිරිසක් රැස්වි සිටියේ පාස්කු ප්‍රහාරයේ 41 එක් වන මාසය සමරන්නටය.

බලය වෙනුවෙන් අහිංසකයන් ඝාතනය කිරිම හෙළා දකිමින් විරෝධතාකරුවෝ මෙම විරෝධතාවයේ නියැලි සිටියහ.

මිගමුව පුරවැසි කමිටුව සංවිධානය කළ මෙම විරෝධතාවය පසුගිය මාස 40 ක් පුරාවට මිගමුව බාල්දි හංදියේදි පැවැත්විණි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here