spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

භාරත ගීත කෝකිලාවිය සමුගනියි

Must read

භාරත සිනමාවේ විශිෂ්ටතම ගායන ශිල්පිනිය ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇයගේ වයස අවුරුදු 92කි.

කොවිඩ් – 19 හේතුවෙන් ඇති වූ නියුමෝනියා තත්ත්වය බරපතල වීම නිසා මුම්බායි නුවර බ්‍රිජ් කැන්ඩි රෝහලේ දී ඇය මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

‘ඉන්දියාවේ නයිටිංගේල්’ ලෙසින් හැඳින්වූ ලතා මංගේෂ්කාර් හින්දි, මරාටි, බෙංගාලි ඇතුළු ඉන්දීය භාෂා සහ විදේශීය භාෂා 36කින් ගීත 30,000කට අධික ගණනක් ගායනා කර තිබේ.

භාරත රත්න, පද්ම විභූෂන්, පද්ම භූෂන් වැනි ඉන්දියාවේ ඉහළම සම්මාන රැසකින් ඇය පිදුම් ලබා ඇත.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article