Stories මහසභාවට නොපැමිණි එජාප මන්ත්‍රින් ගැන අප්‍රසාදය පළවේ. By fgamage - 2013 October 8 0 183 FacebookWhatsApp 2013 ඔක්තෝබර් 08 වනදා පැවැති මහ සභා රැස්විමට නොපැමිණි එජාප මන්ත්‍රින් ජන්දය දුන් ජනතා මේ මන්ත්‍රිවරුන්ගේ හැසිරිම දැනගැනිම වැදගත් යැයි අද මහසභාවේ අවධානයට ලක්විය. මේ අදහස මතු කර සිටියේ එජාප නාගරික මන්ත්‍රි වෛද්‍ය හෙන්රි රොසයිරෝ මහතා විසිනි.