informations මාළු මිළ අදත් ඉහලට ! ලින්නා රු 1000යි By fgamage - 2025 April 22 0 234 FacebookWhatsApp dav ( 7.00 am ) අද දිනයේද මිගමු දූව පිටිපන මාළු ලෙල්ලමට අවශ්‍ය තරම් මාළු තොග පැමිණ තිබුනේ නැත. මේ හේතුවෙන් මාළු මිඝ ගණන් ඉහල අගයක පැවතුණි. ලින්නා කිලෝවක් රු 1000කි.බලයා කිලෝවක් රු 900කි.ඇටවල්ලි කිලෝවක් රු 1100කි.හබරලි රු 800කි.සාලයා රු 500කි