මාළු මිළ පහලට !

0
38

මාළු මිළ පහලට

මිගමුව දූව ලෙල්ලමේ අද මාළු මිළ (2026/10/05) (01kg)

ලින්නා රු 650 යි
අලගුඩුවා රු 600 යි
ඇටවල්ලෝ රු 700යි
සාලයා රු 400 යි
බලයා (පොඩි ) රු 600
පොඩි කෙලවල්ලා රු800යි
හුරුල්ලා රු 800 යි
ලේනපරව් රු700 යි
පොඩි බෝල්ලු 400
පුච්චකන්නි රු 700 යි
කුම්බලාව රු 850 යි.
ලොකු ඉස්සා රු 1950
හබරලි රු 750
තෙල්වල්ලා රු 650
මිමැටි (පොඩි) රු 1300 යි.
ලොකු කෙලවල්ලා රු 1600 යි
තලපත් බිලිමාලු රු 2000 යි
කොප්පරු රු 2200
පරව් රු 1300 යි
කලපු ඉස්සා රු 1300 යි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here