මිගමු මුස්ලිම් කොංග්‍රසයෙන් මෙවර ඡන්දය ඉල්ලු හිටපු නාගරික මන්ත්‍රීවරයකු ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
කුස් මත්ද්‍රව්‍ය කිලෝ 11 ලංකාවට ගෙන එමේ සිදුවිමේදි අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් කාන්තාවන් ඇතුළු පිරිසක්ද සමගින් හිටපු නාගරික මන්ත්‍රීවරයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.
වාර්තා වන අන්දමට අදාල කාන්තාවන් මේ කුස් මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙනවිත් ඇත්තේ හිටපු නාගරික මන්ත්‍රීවරයාට සහ තවත් අයෙකුට දිමට බවටද සැකයක් පවති.
මිට පෙර රිෂාඩ් බදුර්දින්ගේ මොණරා ලකුණින් තරඟ කරමින් නාගාරික මන්ත්‍රීවරයකු ලෙසට පත්ව වු මෙම පුද්ගලයා එවර යහපාලන රජයේ නගර සභාවක් පත්කරගැනිමට ඡන්දය ප්‍රකාශ කරනවා වෙනුවට දයාන් ලංසාව නගරාධිපතිවරයා කිරිමට සිය ඡන්දය ප්‍රකාශ කළ කුප්‍රකට චරිතයක්ද වේ.