හයේෂිකාගේ FB මාර්කට් කිරිල්ල අලවෙයි?

0
318

 

හයේෂිකාගේ දැන් බල බිදි ඇත.රැස් වළලු කුඩුපට්ටමි වි ගොසිනි.
මේ නිසාම පසුගිය කාලය තුල හයේෂිකාව ප්‍රවර්ධනය කිරිම සඳහා ඇතැම් කණ්ඩායම් පසුගිය දිනවල විවිධ උත්සාහයන් සමාජ මාධ්‍ය හරහා ගනිමින් තිබුණද ඒ සියල්ල ලත් තැනම ලොප් වෙන තත්වයක් නිර්මාණය වි ති⁣බේ.

එපමණක් නොව බොහෝ දෙනෙකු ඒවාට ප්‍රතිචාර දක්වන්නට පටන් ගෙන ඇති ඉතාමත් දැඩි විවේචනද සහිතවය.

මේ පසුබිම තුල සල්ලි විසි කළද හයේෂිකා ගොඩදැමිම මේ අවස්ථාවේ කිසිසේත්ම කළ හැක්කක් නොවන බව මේ පේඡ් කරන්නන් තේරුම් ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here