පුංචි හිනාවක තියෙන සතුට ලෝකයක් වටිනවා!

0
12

ඒ නිසාම ලෝක ළමා දිනය වෙනුවෙන් Calton අපේ ආදරණීය පවුල, අප ප්‍රදේශයේ බාලිකා ළමා නිවාසයක දියණියන් වෙනුවෙන් ආදරයෙන් තිළිණ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදුන් සුන්දර මොහොත තමයි මේ.

විනෝදජනක තරඟ වගේම සංගීත නාද එක්ක ඔවුන් වෙනුවෙන්ම වෙන්වුණු හරිම සතුටුබර දවසක් නිර්මාණය කරන්න අපිට හැකිවුණා.

ඒ පුංචි මුහුණුවල පිපුණු අව්‍යාජ සිනහව අපේ හදවත්වලටත් ගෙනාවේ කියා නිමකළ නොහැකි සතුටක්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here