නිදහස් වෙළද කලාපයේ නෙස්ට් ආයතනයේ කම්කරුවන් සිදුව ඇති අසාධාරණයට එරෙහිව අද නිදහස් වෙළද කලාප ප්රධාන ගේට්ටුව අසලට රැස්ව සිටියහ.
ඔවුන් කියා සිටින්නේ තමන්ට බෝනස් ලබාදෙන බව කලින් කියා සිටියද දැන් බොන්ස් ලබානොදෙන බව කියා සිටින බව කම්කරුවන් කියා සිටි.
මේ වනවිට කම්කරුවන්ට නිදහස් වෙළද කලාපයේ ප්රධාන ගේට්ටුවෙන් ඇතුලට යාමට අවසර නැති බවද ඔවුන් කියා සිටි


(විඩියෝ )https://www.facebook.com/chamila.thushari.18/videos/3873326762729927/



















