මීගමුවේ මාළු ඉහලටම ! කුම්බලාව රු 300යි !පුච්චකන්නි රු 300යි !

0
1448

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මීගමුවේ පිටිපන ලෙල්ලමට එන මාළු තොග ඉතාමත් සිමිත වි ඇත.
පැමිණි සිමිත මාළු තොග අද ලෙල්ලම තුල ඉහල මිළකට අලෙවි වෙමින් තිබේ.
අදත් බහුලව ඇත්තෙ ලින්නා මත්‍යස්‍ය වර්ගයයි.
ලින්නා රු 250යි .පුච්චකන්නි රු 300යි.කුම්බලා රු 300යි.බලයා රු 350යි.කෙලවල්ලා රු 600යි.සාලයා රු 180යි..
සුඩයා රු 100යි.ලේන පරව් රු 300යි.ගල්මාළු රු 500යි.හරබලි රු 400යි.මිමැටි 450යි (කුඩා )අංජිලාවා රු900යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here