Stories මීගමුවේ හුරුල්ලන් මිළ පහලට .. By fgamage - 2022 December 7 0 736 FacebookWhatsApp මීගමුවේ ධිවරයන්ට අද යහමින් හුරුල්ලන් අසුව තිබුන නිසාත් පෝය දිනය හේතුවෙන් වෙළදුන් නොපැමිණ තිබිමත් නිසා හුරුල්ලන්ගේ මිළ ඉතා පහලට බැස තිබුනි, අද මිගමුව කුට්ටිදුව මාළු වෙළද සැලේ ලොකු හුරුල්ලන් කිලෝවක් රු 350 ත් 400 ත් අතර මිළකට අලෙවි විය