මීගමුව නගරාධිපති ඇතුළු ජේෂ්ඨයන්ගේ සහය සුදර්ශණිට …..

0
101

dr.sudarshaniනිමල් ලංසා සහ සරත් ගුණරත්න එක්ව මැතිවරණ සටන ආරම්භ කිරිමත් සමගින් මීගමුවේ ශ්‍රිලනිප ඡේජෂ්ඨයන් පිරිසකගේ සහය සුදර්ශණි ප්‍රනාන්පුල්ලේ හට හිමිවන ලකුණු පහල වි තිබේ.
පසුගිය දිනක ෂෙරිලෑන්ඩ් හෝටලයේ පැවැති විශේෂ රැස්විමකදි මීගමුව නගරාධිපතිවරයා මෙන්ම නියොජ්‍ය නගරාධිපතිවරයාද ඡේෂ්ඨ නාගරික මන්ත්‍රිවරයෙකු වු කපිල නන්දසුලෝචන සුදර්ශණි ප්‍රනාන්පුල්ලේ මැතිණිය දිනවිම සදහා මීගමුව ආසනය තුල ක්‍රියාත්මක වන බවට ප්‍රකාශ කර ඇතැයි වාර්ථා වේ.
මෙම රැස්විම සදහා ජේෂ්ඨ ශ්‍රිලනිප ක්‍රියාකාරින් රැසක් එක්ව සිටි බවද සැලය.විශේෂයෙන්ම මේ කලාපය තුල කියාකාරි දේශපාලන මැදිහත්විමක් සිදුකළ හිටපු ඇමති ජේයරාජ් ප්‍රනාන්පුල්ලේ මහතාට කෘත ගුණ සැලකිම වෙනුවෙන් මේ තින්දුව ගෙන ඇති බව ඔවුන් මිපුර වෙබ් අඩවියට පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here