spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව නගරයට පිළිවෙල කැන්දන්න පොලිසිය වැඩපටන් අරන් …..

Must read

traffic 1බස්නාහිර පළාත තුල වේගයෙන්ම දියුණුවන වානිජ නගරයක් වන මීගමුව තුලට පිළිවෙල කැන්දාගෙන ඒම අත්‍යවශ්‍ය කරුණක්ව තිබේ.
එහිදි පධාන ක්ෂේතයක් වන්නේ රථවාහන පාලනයයි.
ඇතැම් ව්‍යාපාරිකයන් කල්පනා කරන්නේ වාහන තම ව්‍යාපාරික ස්ථානයේ දොරකඩට සිය පාරිභෝතිකයාට  පැමිණිය හැකි රථවාහන සැලැස්මක් තිබිය යුතුව බවය.
මේ වැඩවසම් ආකල්ප වෙනුවෙන් දියුණුවන නගරයකට ගැලපෙන රථවාහන සැලැස්මක අවශ්‍යතාවය මීගමුවට මතුව තිබුනේ දැන් කාලයක සිටය,
එයට යම් මුලපිරිමක් කරමින් මීගමුවේ පොලිසිය විසින් මුලික රථවාහන සැලැස්මක් ලෙසින් ශා.ජෝශප් විදියේ රේල් ගේට්ටුව අසල වටරවුමක් ස්ථාපිත කර ඇත.
මේ සදහා පොලිසිය මහත් වෙහෙසක් ගනිමින් එහි පිළිවෙල කියාත්මක කිරිමට කටයුතු කරමින් සිටි.
මේ අතර විවිධ විරෝධතාද මෙයට පැන නගිමින් තිබේ.
මිපුර වෙබ් අඩවිය අමතා කථා කල මීගමුව නගරාධිපතිවරයා කියා සිටියේ මේ පාරවල් මීගමුව මහනගර සභාවට අයත් නිසා එවැනි වෙනස් කිරිම් ගැන තමන්වද දැනුවත් කිරිමට පොලිසියේ වගකිමක් බවය.
එහෙත් පොලිසිය පවසා සිටින්නේ මීගමුවේ රථවාහන පාලනය ගැන ඇති රැස්විම් සදහා නිසි සහභාගිත්වයක් නගර සභාවේන් සිදුනොවන බවය.
කෙසේ වෙතත් මීගමුවට පිළිවෙල කැන්දවිය යුතුමය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article