මීගමුව පොලීසියෙන් බක්මහ උළෙලක්

0
65

මීගමුව පොලීසිය සහ අගුරුකාරමුල්ල ප්‍රජා  පොලිසිය කමිටුව එක්ව සංවිධානය කළ බක්මහ උළෙල මීගමුව විද්‍යාලංකාර විද්‍යාල ක්‍රීඩා පිටියේදී 2025 මැයි 10 වනදා  පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රජා පොලිස් ස්ථානාධිපති ලලිත් රෝහණ මහතා අගුරුකාරමුල්ල ප්‍රජා පොලිස් සැරයන් ක්‍රිෂාන්ත ප්‍රදීප් මහතා ඇතුළු සමාජ ක්‍රියාකාරීන් රැසක් සහභාගී වූහ.  WhatsApp Image 2025 05 10 at 16.31.06 0b82a562 WhatsApp Image 2025 05 10 at 16.33.59 aae28956WhatsApp Image 2025 05 10 at 16.31.02 b6943846 WhatsApp Image 2025 05 10 at 16.31.02 76661b8c WhatsApp Image 2025 05 10 at 16.31.04 cb764427 WhatsApp Image 2025 05 10 at 16.31.05 3edd28b7 WhatsApp Image 2025 05 10 at 16.31.03 050cd092WhatsApp Image 2025 05 10 at 16.31.05 6c34aa61

එම්.එස්.එම්.මුනිර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here