මීගමුව රෝහලේ හෙද නේවාසිකාගාරය අසල CCTV කැමරා එකට මොකද වුනේ ?

0
278

cctv camමීගමුව රෝහලේ හෙද නේවාසිකාගාර අසල ස්ථාපිත කර තිබුණ CCTV ැකැමරා පද්ධතිය කිසියම් පිරිසක් විසින් ඊයේ රාත්‍රියේ  කඩාදමා ඇතැයි වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් දැනට රෝහල තුල පැතිර යන්නට පටන් ගෙන ඇති පුවත වි අැත්තේ මේ හෙද නේවාසිකාගාරය තුල හෝ ඒ අවට සිදුවන ඇතැම් සදචාර විරෝධි ක්‍රියාවන් මෙහි පටිගත විමට ඇති ඉඩ කඩ නිසා එවන් දැ වලට සම්බන්ධ සහ ඊට අනුබල දෙන කව්රුන් හෝ විසින් මෙය කඩාදමා ඇතිද යන්නයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here