News මීගමු බන්ධනාගාරයේ 43 කට කොරෝනා … By fgamage - 2020 December 22 0 314 FacebookWhatsApp මිගමු බන්ධනාගාරයේ එක් රැදවියෙකුට කොරෝනා ආසාදනය වි ඇතැයි දැනගැනිමත් සමගින් අනෙකුත් රැදවියන් 86 දෙනෙකුට කරන්නට යෙදුන පරික්ණ ප්‍රතිඵල මේ වන විට ලැබි ඇති අතර ඉන් 42 දෙනෙකුට කොරෝනා බව වාර්ථා වේ.