මීගමු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 11 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙසින් හඳුනා ගැනේ ..

0
105

NGB hospitalමීනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කළ 24 දෙනෙකු පසුගිය දිනවල මිගමුව රෝහලට ඇතුලත් කර තිබුණ අතර මේ සටහන තැබෙන මොහොත වන විට ( ඔක් 06 ප.ව 7.55 ) ඉන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව වාර්තාවේ.
මේ පිරිස මුල්ලේරියාව, හම්බන්තොට, සහ IDH රෝහල වෙත මාරුකර යවා තිබේ.
තවත් පැයකින් ඉතිරි වාර්ථා ලැබිමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here