Stories මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රි සටන පවාදුන්නාද ? By fgamage - 2016 January 8 0 197 FacebookWhatsApp මීගමුවේ මහනගර සභාවේ ටෙන්ඩර් කිපයක් සම්බන්ධයෙන් පැවැති උණුසුම් වාතාවරණයක් තුල එක්සත් ජාතික පක්ෂය හා එක්ව ඡන්දය දිමට පොරොන්දුව වි සිටි මීගමුව මහනගර සභාවේ මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රිවරයා අවසන් මොහොතේ සටන පවා දි ඇතැයි වාර්ථා වේ.