Citizen Page මුහුදේ ඉන්න ගම් කුකුළා… By fgamage - 2026 November 17 0 33 FacebookWhatsApp මුහුදු කුකුළා ගැන නම් ලෙල්ලමට එන යන අය දන්නව . පොතුබරිය කියලත් කියනව. මේ පොතුබරි වර්ගය විශේෂයි කියලයි කියන්නේ. මොකද මේ පොතුබරියාගේ මාළු හරියට ගම් කුකුළ් මස් වගෙයි.හයියයි රහයි..