දූව ගමේ පිහිටි මේ හිස් බිම ප්‍රයෝජනවත් දේකට යොදවමුද?

0
12

මීගමුව දූව ගමේ තියෙන රජයට අයත් මේ හිස් බිම් කඩ කිසියම් ප්‍රයෝජනවත් දේකට යොදාගන්න බැරිද?

වල් බිහිවෙලා නාස්ති වෙනව වෙනුවට ගමට ප්‍රයෝජනයක් වෙන විදියක් බලමුද?

ඩබ්.කේ.එන්.ප්‍රනාන්දු.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here