News මේ කඳුළු වුවද ඇවිල යාහැකිය….. By fgamage - 2013 November 16 0 177 FacebookWhatsApp යාපනේ මව්රුන්ගේ මේ කඳුළු දිනක අැවිල යනු ඇත.ඒ ගිනිදැල් වලට හසුව මිනිමරුන් දැවි අළුව යනු ඇත.එතෙක් ලංකාවේ හතර දිග් භාගයේම මේ කඳුළු ගලා යනු ඇත. කිසිවෙකුටත් කිසිවෙටකත් එය නවතාලිය නොහැක……