මංකුලියේ ලෙල්ලම් අසල තියෙන මේ වල ගැන බලධාරින් තවමත් නිහඬ ඇයි

0
10

 

මෙතන තියෙන ලෙල්ලම් වලින් මාළු ගන්න පාන්දර ඉදන්ම සෙනග එනව.වාහන වලින් එන අය ඒවා නවත්වන්නේ මේ පාර දෙපැත්තේ.

මේ පොටෝ එකේ තියෙන වල ගැන අපි මිට කලින් කිප සැරයක්ම ලියල තියෙනව.ඔතන සුද්ද කරලත් තිබුන හැබැයි මේ අනතුරුදායක වලට නම් කිසිම විසදුමක් තවමත් නැ.

වාහන නවත්වන්න ආවොත් හරි රිවස් කලොත්.හරි රෝදයක් මේ වලේ වැටෙන එක ෂුවර්.

අපි මේ ගැන 2025 සැප්තැම්බර් මාසෙත් පින්තූරත් එක්කම මේ ගැන ලියල තියෙනව.

දැන් අවුරුද්දක්.සිස්ටම් unchanged නේද ?.කව්ද මේවට වගකියන්න ඕනා.

ඉතින් මේව ගැන බලධාරින් නිහඬ ඇයි ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here