News ලංසාට මහාමාර්ග අහිමිවෙයි!ග්‍රාමිය මාර්ග ලැබෙයි! By fgamage - 2020 August 12 0 207 FacebookWhatsApp නිමල් ලංසා මිට සුළු මොහොතකට පෙර ග්‍රාමිය මාර්ග සංවර්ධන හා යටිතල පහසුකම් රාජ්‍ය ඇමතිධුරයේ වගකිමට පත්කර තිබුණි.ඔහුට සමිප ආරංචි මාර්ග මීට කලින් දක්වා තිබුනේ නිමල් ලංසා හට මහාමාර්ග රාජ්‍ය ඇමතිධුරය ඇතුළු තවත් අංශ කිපයක් ලැබිමට නියමිත බවය.