ලන්තෑරුමෙන් රැය පහන් කරමු

0
223

ගමුව රොට්ට්‍රැක් සමාජය විසින් පළමු වරට ඉදිරිපත් කරනු ලබන ලැන්තෑරුම් උත්සවය මාර්තු මස 28 දින සවස 07 සිට මීගමුව කොටුව පිට්ටනියේදි පැවැත්වේ. මෙහිදි එක් ලැන්තෑරුමක් රු 250ක් වන අතර විනෝද වීම සඳහා ක්‍රීයාකාරකම් ද ආහාර පානද මෙහිදී ලබා ගත හැක.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here