වතුර බස්සන්න පාර කපා අනතුරකට අත වනන අපුරු නිළධාරියෝ

0
599

IMG 20211113 WA0026
අපුරු තාක්ණික දැනුම .. පාර හරහා අනතුරුදායක කාණුවක් …????
IMG 20211113 145431
IMG 20211113 WA0025
මල්කි නෝනග‌ෙ ්උපදෙස් නිසා යටවනු වතුර වලින් ඇවිදින් යන්න ඒයාටම සිද්ධ වෙලා ..

පාරවල් හදන කොට කානු දාගන්න නිනව් නැති නිලධාරින් සහ දේශපාලකයන් හින්ද රණ්ඩු කරගන්න වෙලා තියෙන්නේ අසල්වැසියන්ට .පහුගිය දවසක මේ පුවත වාර්තා වුනේ කටුනායක 20,කණුව පැත්තේන් .
සමඟි මාවතට වැටෙන සුබ සාධක මාවත අවට වතුරෙන් යටවෙනවා කියලා එතනට ආපු නිලධාරීන් සහ උද්දච්ච දේශපාලකයන් පිරිසක් මෙන්න බොලෝ පාර හරහා කපපි කාණුවක්.
ඒක සල්ලි සෑහෙන්න වියදම් කරල හදපු පාරක්. ඒක පැත්තක යටවෙලා තිබුන කුණු මේ පාර හරහා කපපු කාණුව දිගේ අනික් පැත්තේ ඉන්න ගෙවල් යටකරගෙන ගලාගෙන ගියා. අන්තිමට මේ සමහරක් පවුල් වලට දවස් කිපවක් එයාලගේ ඥාතින්ගේ ගෙවල් වලට ගිහිල්ල ඉන්නත් වුනා.
මේ වැඩේ භාරව හිටපු තාක්ෂණික නිලධාරි නෝනා මල්කි කියල කෙනෙක්. අපි දැන් එයාට කථා කළා. අපි ඇහැව්ව නොනේ මේ කරල තියෙන වැඩේ තාක්ෂණයට අනුවත් වැරදියි නේද කියල .

එයා කලබලයෙන් උත්තර දුන්නේ නැ මහත්තයා අපි බටයක් දාල ගල්කැට දාලා ඔතන වහන්නයි යන්නේ කියල. හරි අපි ආයේ ඇහැව්වේ ඉතින් ඒක ඒදාම කරන්න තිබුනනෙ දැන් මෙතන තියෙන අනතුරුදායක තත්වය හින්ද දැනටමත් තුවාල වෙච්ච අය ඉන්නවලු. නොදන්න කෙනෙකු යතුරුපැදියකින් ගියොත් මොකද වෙන්නේ . අපේ රටේ දේශපාලකයන් අති බහුතරයකට මොලේ නැ කියල දැන් රටම දන්නවනේ . ඒත් දෙයියනේ ඔය TO කම් සල්ලි වලට ගන්න බැනේ .විභාග පාස් කරලනේ ගන්නේ . ඉතින් ඒහෙම ඉගෙන ගත්තු අය දේශපාලකයන්ගේ කිමට හරි තාක්ෂණයට විරුද්ධ මෝඩ වැඩ කලොත් මොකද වෙන්නේ .
ලැජ්ජයි .

අපි දිගටම මේ ගැන සුහදව තවත් කරුණු විමසද්දි ඒයා කියපු ඉන්න මහත්තයා අපේ ඔෆිස් ඒකට ඇවිත් කථා කරමු කියල . අපි කිව්වා මේ කොරෝනා කාලේ හමුවෙන පුලුවන් තරම් මගඅරින ඒක නේද හොද කියල .
කොහොම සංවාදේ ඉවර වුනේ හෙටම ( නොවැ 16 ) මේ අනතුරුදායක කාණුව බටයක් දාල ගල්දාල වහල තාක්ෂණික ඥානය භාවිත කරල වැඩේ කරනවලු.

IMG 20211113 143310

මේ අනතුරුදායක තත්වය ගැන පහුගිය දවසක එතනට ගිය සිදුව නගර සභාවේ එජාප නාගරික මන්ත්‍රීවරිය ගම්වැසියන් සමඟින් සාකච්ජා කරල තිබුන..

අදාල වගකිවයුතු බලධාරින් මේ ගැන නිසි පියවරක් ගතයුතු බවයි දෙපැත්තෙම ගම්වැසියන් මාධ්‍ය හමුවේ කියා සිටියෙ…
කොහොම හරි තාක්ෂණ විෂය ඉගෙන ගෙන පත්විම් අරන් තියෙන මල්කි නෝනා පාරේ අනතුරුදායක තත්වය අවසන් කරන්න කටයුතු කරන හැටි අපි හැමෝම බලන් ඉන්නව.
පිස්සන්ට හැතැක්ම නැතිවුනාට මල්කි නෝනල තනතුරු හෑල්ලු කරගන්න හොද නැ …

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here