මිගමුවේ සහ අවට අය වැඩියෙන්ම කැමති මාළු වලට . ඒත් පහුගිය කාලේ නැවේ කතාව නිසා මාළු කැම දෙපාරක් හිතන්න මිනිස්සු පටන් ගත්තා.
අනික කොරෝනා හින්ද වැල්ලට ,ලෙල්ලමට යන්නත් මිනිස්සු බය වුනා.තාමත් එහෙමයි.
මේ ප්රශ්ණ දෙකටම පිළිතුරු දැන් රැල්ලට තියෙනවා.
රැ්ල්ලට ගේන මාළු එක්කෝ දකුණෙන් වැඩිම හරියක් නැගෙනහිර කුකුලාව මුලතිව් නයාරු වගේ පැතිවලින්.
කොරෝනා ගැන බියක් තියාගන්න ඕනේ නැ .
රැල්ල කාටත් ආරක්ෂිත තැනක්.,
රැල්ලට එන අයට මාළු කපල දෙන්න පිරිසිදුව ලබාදෙන්නත් පහසුකම් තියෙනවා.
තාමත් ඇවිත් නැතිනම් Y හංදියෙ තියෙන රැල්ලට එන්න . ඇවිත්ම බලන්න .
විමසන්න .0767196181

අද( 06) රැල්ලේ මාළු මිල…..500g)
කෙලවල්ල – 480/
තලපත් – 580/
මඩුව – 280/
ගල්මාළු – 330/
පොඩි කෙලවල්ල- 280/
ඇටවල්ල – 240/
ලින්න – 270/
හුරුල්ල – 330/
සාලය – 190/
සුරාපරව් -290/
දැල්ල – 350/
කුම්බලාව – 250/
ගින්නටි පරව් -330/
මීවැටි -350/
මුහුදු කුකුළ – 210/
ලොකු ඉස්ස – 520/
පොඩි ඉස්ස -350/
