Stories විනය කඩ කල එස්.බී ශ්‍රිලනිප භාණ්ඩාගාරික තනතුරෙන් ඉවතට By fgamage - 2019 August 26 0 207 FacebookWhatsApp ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික තනතුර හෙබවූ එස්.බී.දිසානායක මහතා එම තනතුරෙන් ඉවත් කර එම තනතුර සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පත් කිරීමට ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.