සත්හඬ කර්තෘ දීප්තිගේ පියා සමුගනියි

0
131

සත්හඩ පත්‍රෙය් කර්තෘ දිප්ති කුමාර ගුණරත්න සහෝදරයාගේ පියාණන් ඊයේ (11) අභ්‍රාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතාගේ අවසන් කටයුතු අගොස්තු 13 වන  දින ප.ව. 3.00ට පානදුර මිනුවන්පිටිය සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. දීප්තිකුමාර ගුණරත්න සහ ඔහුගේ පවුලේ සාමාජියන් වෙත   මීපුර කර්තෘ මණ්ඩලයේ ශෝකය පළකර සිටිමු. Deepal Gunarathna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here