සාලයා මිළ පහලට !

0
415

පසුගිය කාලය පුරාම රු 600 ක් තරම් ඉහල මිළක පැවැති සාලයා කිලෝවක් අද මිගමුව දූව  පිටිපන ලෙල්ලමේ රු 300 ත් 400ත් අතර මිළකට අලෙවි වන බව වාර්තාවේ.

කෙසේ වෙතත් අනික් මසුන් වර්ග වල නම් මිළ පහල ගිය බවක් පෙනෙන්නට නැතැයි මාලු අලෙවිකරුවන් කියා සිටිති.

හුරුල්ලා කිලෝවක් පවා අද අලෙවි වුයේ රු 1200කටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here