මිගමුවේ 51000 කට ඡන්දය එපාවෙයි ?

0
240

මිගමුවේද ඡන්දදායකයන් 51052 කට ඡන්දය එපාවි ඇතැයි වාර්⁣තා වේ.

මිගමුවේ වලංගු ඡන්ද සංඛ්‍යාව 117756කි.ප්‍රකාශිත ඡන්ද ගණන 66704කි.මේ අනුව ඡන්ද දායකයින් 51052 ඡන්දය දිම සඳහා ඡන්ද පොලට පැමිණ තිබුනේ නැත.

සැබැවින්ම මෙය විශාල ගණනකි.ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා 66 704 ක් ඡන්ද පොලට එද්දි 51000ක් ඡන්දය ගැන උනන්දුවක් දක්වා තිබුනේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here