informations සීදුව සිට මීගමුව දක්වා දුම්රිය මග දින 3කට වැසෙයි ! By fgamage - 2016 October 30 0 213 FacebookWhatsApp කොලඹ පුත්තලම දුම්රිය මාර්ගයේ සීදුව සිට මීගමුව දක්වා කොටස ඔක් 29 වනදා සිට ඔක් 31 දක්වා තාවකාලිකව වසා දැමීමට කටයුතු යොදා තිබේ. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එය වසා දැමෙන බව දුම්රිය පාලක මැදිරිය කියා සිටියේය.