spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සීදුව සිට මීගමුව දක්වා දුම්රිය මග දින 3කට වැසෙයි !

Must read

සීදුව සිට මීගමුව දක්වා දුම්රිය මග දින 3කට වැසෙයි !

කොලඹ පුත්තලම දුම්රිය මාර්ගයේ සීදුව සිට මීගමුව දක්වා කොටස ඔක් 29 වනදා  සිට ඔක් 31 දක්වා තාවකාලිකව වසා දැමීමට කටයුතු යොදා තිබේ.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එය වසා දැමෙන බව දුම්රිය පාලක මැදිරිය කියා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article