Stories හොරෙන් පාරට කුණු දැමු මීගමුවේ 18 ක් අත්අඩංගුවට ? By fgamage - 2017 September 7 0 363 FacebookWhatsApp මේ මස 2 වනදා සිට 4 වෙනිදා දක්වා කාලය තුල හොරෙන් පාරට කුණු දැමු මීගමුවේ පුද්ගලයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මේ කාල සිමාවේදි බස්නාහිර පළාත තුල පුද්ගලයන් 118 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි