spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අකුණු සන්නාහකයක් සොරකම් කළ බොරැල්ල රථවාහන පොලිස් ස්ථානාධිපති යළි රිමාන්ඩ්!

Must read

handcuff_0_2බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මහතාගේ ලඝු ලේඛකයා සන්තකයේ තිබු රුපියල් පනස්පන් දහසක ක රත්‍රරන් හා අකුණු සන්නායකයක් සොරා ගත්තැයි කියන සිද්ධියකට අදාළව බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ගමගේ සංජිව ධම්මික රාජපක්ෂ 16 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා විසින් ඊයේ (07) වනදා නියෝග දි තිබු බව lankafocusnews.comවේබ අඩවිය වාර්ථා කර තිබුණි.එමෙන්ම එහි සදහන්ව තිබුනේ සිද්ධියට අදාළව හඳුනාගැනීමේ පෙරට්ටුවක් ඊයේ දිනයේ  පැවති අතර එහිදී සැකකරුවන් දෙදෙනෙකු විසින් සැකකරු හඳුනාගැනීමෙන් පසු අධිකරණය මෙලෙස ඔහු යළි රිමාන්ඩ් බාරයට ගනු ලැබීය.ප්‍රදිප් ම
මෙම සිදුවිම ඒක්තරා කණ්ඩායමක් විසින් සමාජ මාධ්‍ය ජාලා යොදාගෙන මෙය බස්නාහිර පළාත සභ මන්ත්‍රි රොයිස් විජිත මහතාගේ තවත් හොරකමක් යැයි කියමින් සිදුකරනු ලබන මඩ ව්‍යාපාරයක ගැන අප ඔහු ගෙන් අදහස් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ අදාල සිදුවිමේදි පැමිණිලි කාර පාර්ශය වන්නේ ඔවුන් බවයි.
පැමිණිලි කාර පාර්ශවය විසින් කර ඇති පැමිණිල්ලක් පාදක කොට ගෙන අධිකරණමය ක්‍රියාවලියක්ද ක්‍රියාත්මක වෙමින් පවතින යාථාර්ථයක් තුලමේ මඩ ව්‍යාපාරයක කිසියම් දේශපාලන න්‍යාය පත්‍රයක් පෙරටු කොට ගෙන යන එකක් බව හොදටම පැහැදිලි බව මිපුර අමතා එජාප ජේෂ්ඨ සමාජිකයෙකු කියා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article