අදත් මාළු හිඟයි !

0
156

 

මීගමුව දූව පිටිපන ලෙල්ලමට මාළු තොග පැමිණිමේ අඩුවක් තිබේ.
මේ නිසා අද ලෙල්ලම තුල මාළු වර්ග සැලකිය යුතු ප්‍රමාණයක් දක්නට ලැබුනේ නැත.

ලින්නා රු 700 සිට ඉහලට
බලයා 750 සිට ඉහලට
රයිස් ඉස්සෝ (පොඩි) 850යි
මුහුදු ඉස්සා රු 1400 යි
පරව් රු 900යි
කෙලවල්ලා රු 1300සිට ඉහලට
මීවැටි ( පොඩි ) රු 850යි
මීවැටි (ලොකු) 1200යි
දැල්ලා 1500 යි
ලොකු මඩුවා රු 800යි
කටුවල්ලා රු 500යි

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here