පොලිස් පහරදිමක් හේතුවෙන් පියතුමෙකු මිගමුව රෝහලට ඇතුලත් කරයි!

0
885

(දෙවන සංස්කරණය )

කොලඹ කතෝලික පදිවියේ
වතු සහයක පරිපාලක පියතුමෙකු ලෙස කටයුතු කරන මිලන් ප්‍රියදර්ශන පියතුමාට ඊයේ  දින සවස (24) 7.00 ට පමණ ගම්පහ පොලිස් වසමට අයත්  කිරිඳිවිට ප්‍රදේශයේදි ,පොලිස් නිලධාරීන් පිරිසක් පහරදී ඇතැයි වාර්තාවේ.


අද සවස දිප්පිටිගොඩ දේවස්ථානයේ දිව්‍ය පූජාව සිදුකර නැවත පැමිණෙමින් සිටින අතරතුරේදී
පොලිස් යතුරු පැදි කරුවන් විසින් පියතුමන්ව නවතා ඒ වනවිටත් පූජක පලදනාවෙන් ( පූජක ලෝගුවෙන් ) සැරසී සිටි මෙම පියතුමාට පහර දි ඇතැයි සැලය.

මේ වන මිලන් ප්‍රියදර්ශණ පියතුමා  මීගමුව රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here