පහුගිය සතියෙ මිගමුවේ ලෙල්ලම් මාළු වලින් පිරිල, මිළත් පහල ගිහින් තිබුනේ.
හැබැයි මේ සතිය කියන්නේ සම්පුර්ණ වෙනස්ම තත්වයක්.
මාළුත් හිඟ වෙලා, මිළත් ඉහල ගිහින්.
කලින් සතියේ රු 100 ගිය සාලයා දැන් රු 300ක්
ලින්නෝ හොඳටම හිඟයි .කිලෝවක් රු 800කටත් වැඩියි.
බලයොත් එහෙමයි .කලින් රු 600ට ගිය බලයෝ දැන් 900කටත් වැඩියි.
කලපු ඉස්සෝ නම් අද රු 1800යි.

















