අද දූව ලෙල්ලමේ වැඩිපුරම තියෙන්නේ ලින්නෝ

0
2347

අද දූව ලෙල්ලමේ වැඩිපුරම තියෙන්නේ ලින්නෝ
රු 600 සිට ඉහලට

මීගමුව දූව ලෙල්ලමේ ( 2026/07/11) අද මාළු මිළ (01kg)

සාලයා රු 850 යි
බලයා ලොකු රු 1000 යි
පියාමැස්සා ලොකු රු 450යි
ලින්නා රු 600 සිට ඉහලට
බට්ටා රු 500 යි.
දැල්ලා රු 1250 යි
හබරලි රු 1200 යි
සුරාපරව් රු 1000 යි
කෙලවල්ලා රු 1500 යි.
ඇටවල්ලා රු1200යි
ලේනපරව් රු 900 යි
පරව් (ලොකු) රු 1300යි
කුම්බලාව රු 1300 යි
මිවැටි පොඩි රු 1200 යි
කලපු ඉස්සා 1400 සිට ඉහලට

#මිගමුමාළු #ලෙල්ලම #meepuranews

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here