අද නම් මාළු හොඳටම හිඟයි.

0
167

 

ඊයේට සාපේක්ෂව අද මාළු හොදටම හිඟයි.සාලයොත් අද වැඩිපුර ඇවිත් නැ ව⁣ගේ .පහුගිය දවස්වල රු 500ගිය සාලයෝ අද 600 පැනල තමයි විකි⁣⁣නෙන්නේ.

ලින්නොත් හිඟයි .පොඩි ලින්නෝ රු 650 ක් වෙනව.
අනික් මාළු වර්ගත් කියන්න තරම් අද ඇවිත් නැ.

හැබැයි ඊයේ නම් මාළු ටිකක් තිබුන.ඊයේ රු 150ට ගිය කරට්ටයොත් අද නෑ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here